Tuesday, February 7, 2017

lakshan ntcs wishing happy valentines day!!!

Valentine is a day which is the amazing day for lovers. But now a days on that day happened lot of harmful things too. So every lovers must attenshion to this love your girlfriend or boy friend real.Don"t do unnecessary things on that day. Love every one forever , not only valentine day love he or she every day. Happy valentines day!!! L.ntcs wishing !!!      

වැලන්ටයින් දවස කීව පමණින් අද සමාජයේ මතකෙට එන්නේ ආදරය වන්තයින්ගේ දිනයටත් වඩා තමාගේ හැගීම් වලට වහල් වෙන දිනයක් ලෙසයි. කෙසේ වෙතත් ආදරය යනු එක් දිනයකට පමණක් සීමා කර මෙවැනි දිනයක් තිබීමත් එතරම් උචිත නොවන බව මාගේ මතයයි මන්ද සැබෑවටම ආදරය කරන පෙම් වතුන්ට ආදරය සෑම දිනයක්ම ආදරය දිනයක් වන බැවින්. කෙසේ හෝ එදින හැගීම් වලට වහල් නොවී ආදරය සැබෑ ලෙස අර්ථවත්ව වැලන්ටයින් දිනය සමරන ලෙස ඔබ සැමගෙන් ඉල්ලා සිටිමු. L.ntcs wishing !!!

No comments:

Post a Comment