Wednesday, February 8, 2017

lakshan ntcs joke


Lakshan ntcs spectacle joke

හැබැයි කණ්ණාඩි දාන කොල්ලො කෙල්ලො තමයි ලස්සනම වගේම වැඩර්ලා...

lakshan ntcs owner in L.ntcs controlling office


lakshan ntcs owner special speech

අපි පසු ගිය සති කීපයේ නව videos කිහිපයක් ප්‍රචාරය කරා ඒවට හොද ප්‍රතිචාර ගොඩාක් ලැබුනා. ඉස්සරහට තව videos ගොඩාක් කරන්න අපි plan කරලා තියෙන්නෙ. අපේ fans ලට youtube එකෙන් ඔක්කොම videos බලන්න පුළුවන් . Please subscribe us. Lakshanntcs ...

Tuesday, February 7, 2017

Every day crying for you!!!


valentine happy movements


lakshan ntcs wishing happy valentines day!!!

Valentine is a day which is the amazing day for lovers. But now a days on that day happened lot of harmful things too. So every lovers must attenshion to this love your girlfriend or boy friend real.Don"t do unnecessary things on that day. Love every one forever , not only valentine day love he or she every day. Happy valentines day!!! L.ntcs wishing !!!      

වැලන්ටයින් දවස කීව පමණින් අද සමාජයේ මතකෙට එන්නේ ආදරය වන්තයින්ගේ දිනයටත් වඩා තමාගේ හැගීම් වලට වහල් වෙන දිනයක් ලෙසයි. කෙසේ වෙතත් ආදරය යනු එක් දිනයකට පමණක් සීමා කර මෙවැනි දිනයක් තිබීමත් එතරම් උචිත නොවන බව මාගේ මතයයි මන්ද සැබෑවටම ආදරය කරන පෙම් වතුන්ට ආදරය සෑම දිනයක්ම ආදරය දිනයක් වන බැවින්. කෙසේ හෝ එදින හැගීම් වලට වහල් නොවී ආදරය සැබෑ ලෙස අර්ථවත්ව වැලන්ටයින් දිනය සමරන ලෙස ඔබ සැමගෙන් ඉල්ලා සිටිමු. L.ntcs wishing !!!

I love you manika



Saturday, February 4, 2017

lakshan ntcs creation my girl

ඇයි මැණිකේ ඔයා ආවේ නැත්තේ??? 😔😔😔